You can contact us 24/7 +94 70 239 9003

අපූරු ඉස්කෝලේ අවසන් වාරේ - Apooru Iskole Awasanware

රු550.00රු495.00
In Stock

මෙය ඔබ මෙතෙක් රසවිඳි "අපූරු ඉස්කෝලේ" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

KOKO/Mintpay Payment

SKU: 28109

Categories: පරිවර්තන, යොවුන් නවකතා

මෙය ඔබ මෙතෙක් රසවිඳි "අපූරු ඉස්කෝලේ" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

Title
අපූරු ඉස්කෝලේ අවසන් වාරේ - Apooru Iskole Awasanware
Availability
In Stock
Categories
පරිවර්තන, යොවුන් නවකතා
Publisher
තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers
පරිවර්තනය :
සුදත් රොහාන් - Sudat Rohan
පිටු ගණන
159
Tags
Enid Blyton, Enid Billiton, EnidBilliton, Apooru Iskole Awasanware, ApooruIskoleAwasanware, අපූරු ඉස්කෝලේ අවසන් වාරේ, අපූරුඉස්කෝලේඅවසන්වාරේ

Customer reviews are not available yet.

Related products