20%
20% දියුණූවේ උපරිමයට 80/20 ක්රමවේදය - Diyunuwe uparimayata 80/20 kramawedaya
පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්රත්යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්රමාණයක් එනම් 20% ක පමණ ප්රමාණයක් භාවිතයෙන් මුළු ප්රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්රත්යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්රමාණයක් එනම් 20% ක පමණ ප්රමාණයක් භාවිතයෙන් මුළු ප්රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.
- Title
- දියුණූවේ උපරිමයට 80/20 ක්රමවේදය - Diyunuwe uparimayata 80/20 kramawedaya
- Availability
- In Stock
- Categories
- පරිවර්තන, Education - අධ්යාපනික, විවිධ, Motivation
- Tags
- සිරිසේන රත්නායක, Diyunuwe uparimayata 80/20 kramawedaya, දියුණූවේ උපරිමයට 80/20 ක්රමවේදය
Customer reviews are not available yet.






