You can contact us 24/7 +94 70 239 9003

විල මැද සටන - vila Mada Satana

රු450.00රු360.00
In Stock

ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, 'මගියා' යන ආරූඩ නාමයෙනි. " මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ." - මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. "උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.' " මිනිහ හොඳටම වෙව්ලනවා." මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය. ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය. "දැන්මම නැංගුරම් උස්සමු.” ත්‍රේනර් රළු හඬකින් කීවේය...

KOKO/Mintpay Payment

SKU: 28138

Categories: පරිවර්තන, රුසියානු

Title
විල මැද සටන - vila Mada Satana
Availability
In Stock
Categories
පරිවර්තන, රුසියානු
Publisher
Samudra Book Publishers
පරිවර්තනය :
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර - Professor Jayantha Lal Ratnasekera
පිටු ගණන
92
Tags
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, Jayantha Lal Ratnasekera, Konstantine Paustovsky, Professor Jayantha Lal Ratnasekera, rushiya, rusiya, vila mada satana, විල මැද සටන

Customer reviews are not available yet.

Related products