You can contact us 24/7 +94 70 239 9003

"සම්භවය"

රු2,900.00රු2,320.00
In Stock

අප පැමිණියේ කොතැනක සිට ද ? අප යන්නේ කොතැනකට ද ?

KOKO/Mintpay Payment

SKU: 26701

Categories: පරිවර්තන

අප පැමිණියේ කොතැනක සිට ද ? අප යන්නේ කොතැනකට ද ? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න දිවිත්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද? ----------------------------------------------------------------------------

Title
"සම්භවය"
Availability
In Stock
Categories
පරිවර්තන
පිටු ගණන
732
පරිවර්තනය :
කූමාර සිරිවර්ධන

Customer reviews are not available yet.

Related products