10%
20% DADUWAMA - දඬුවම
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස මෙතෙක් ආ ගමනේදී බොහෝ අබ්රහස් ඝාතන සියැසින් දැක ඇති බව සැබවි. එහෙත් වනයේ රෑස්ස ගස් අතර වන මේ නාඳුනන මළ සිරුර අලුත් තිගැස්මක් පංචම කරන්නාගොඩගේ හිතේ. ඇති කළේය. "මෙතන තියෙන පුදුම සහගත දේ තමා මේ මනුස්සයා නරින්ට ගොදුරු වෙනකොට මැරිල ඉදල නෑ. මත්වෙලා හරි සිහිය නැතිකරල හරි ඉදලත් නෑ. එතකොට සත්තු වටවෙලා පහර දෙනකොට ඇයි මේ මනුස්සයා පැනල දිව්වෙ නැත්තෙ? ඇයි කෑගහලා දැඟලුවෙ නැත්තෙ? මේක මහ පුදුමයක්.” පංචම හිතුවේය. මේ මියගොස් ඇත්තේ කව්ද? ඔහුව මේ කෲර මරණයට ගොදුරු වන්නට මෙතනට ගෙනත් දැම්මේ කව්ද? මේසා දරුණු දඬුවමක් දෙන්නට හේතුව කුමක්ද? විසඳා ගතයුතු ප්රශ්න රාශියක් පංචම ඉදිරිපිට තිබිණ.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස මෙතෙක් ආ ගමනේදී බොහෝ අබ්රහස් ඝාතන සියැසින් දැක ඇති බව සැබවි. එහෙත් වනයේ රෑස්ස ගස් අතර වන මේ නාඳුනන මළ සිරුර අලුත් තිගැස්මක් පංචම කරන්නාගොඩගේ හිතේ. ඇති කළේය. "මෙතන තියෙන පුදුම සහගත දේ තමා මේ මනුස්සයා නරින්ට ගොදුරු වෙනකොට මැරිල ඉදල නෑ. මත්වෙලා හරි සිහිය නැතිකරල හරි ඉදලත් නෑ. එතකොට සත්තු වටවෙලා පහර දෙනකොට ඇයි මේ මනුස්සයා පැනල දිව්වෙ නැත්තෙ? ඇයි කෑගහලා දැඟලුවෙ නැත්තෙ? මේක මහ පුදුමයක්.” පංචම හිතුවේය. මේ මියගොස් ඇත්තේ කව්ද? ඔහුව මේ කෲර මරණයට ගොදුරු වන්නට මෙතනට ගෙනත් දැම්මේ කව්ද? මේසා දරුණු දඬුවමක් දෙන්නට හේතුව කුමක්ද? විසඳා ගතයුතු ප්රශ්න රාශියක් පංචම ඉදිරිපිට තිබිණ. කතෘ: මොනිකා පුෂ්පකුමාරිISBN: 9786246103392භාෂාව: සිංහලප්රවර්ගය: Detective Thriller | Crime Fiction | Mystery | Sinhala Novel
- Title
- DADUWAMA - දඬුවම
- Availability
- In Stock
- Categories
- Thriller & Suspense, නවකතා, Horror - ත්රාස්යජනක, රහස් පරීක්ෂණ කතා, New Arrival, Novel, thriller
- ISBN / GTIN
- 9786246103392
- Publisher
- වර්ණ ග්රැෆික් - WARNA GRAFIC
- පිටු ගණන
- 296
- Brand
- මොනිකා පුෂ්පකුමාරි - Monica Pushpakumari
- Tags
- Sinhala Books, Sinhala Literature, Suspense Novel, Silva Book Shop, Books Sri Lanka, Sinhala Novel, Sinhala Fiction, Sri Lankan Novel, Sri Lankan Author, Popular Sinhala Books, Fiction Books, Novel Lovers, Sri Lankan Fiction, Online Book Store Sri Lanka, දඬුවම, Daduwama, Daduwama Book, මොනිකා පුෂ්පකුමාරි, Monica Pushpakumari, Monica Pushpakumari Books, Detective Thriller, Detective Novel, Crime Thriller, Crime Fiction, Mystery Novel, Mystery Book, Investigation Novel, Police Investigation, Detective Story, Thriller Book, Psychological Thriller, Crime Investigation, Murder Mystery, Sinhala Mystery, Sinhala Thriller, Bestselling Sinhala Books, New Arrival Books
"දඬුවම" යනු මොනිකා පුෂ්පකුමාරි විසින් රචිත රහස් පරීක්ෂණ, අපරාධ විමර්ශන සහ ත්රාසජනක සිදුවීම්වලින් පිරුණු සිංහල Detective Thriller නවකතාවකි. අභිරහස් මරණයක් වටා ගොඩනැගුණු කතාවක් හරහා පාඨකයා අවසාන පිටුව දක්වාම උද්වේගයෙන් රඳවා තබන කෘතියකි.
Customer reviews are not available yet.





