10%
10% අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අව් ගැටුණු යුද බිම තුළ ද එවැහිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති. මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. රුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
යුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඬැල් බඳු ශේෂ වූ නටඹුන්ය. දෑසට ප්රිය උපදවන හෝ හදවතට සැනසිදායක කිසිවක් එහි ඉතිරි නොවේ. එහෙත් එවන් පරිසරයක් වුව සියුම්ව ගවේෂණය කරන්නේ නම් මනුස්සකම රැඳි බොහෝ සංවේදී මතක සොයාගත හැකි වනු ඇත. වැසී ගිය යුද බිමක තොරතුරු ගවේෂණය යනු පොලව හාරා සිදු කරන්නක්ම නොවේ. එකී පරිසරයේ ජීවමාන අත්දැකීම් විඳිවුන්ගේ හදවත් හාරාද බොහෝ දෑ උකහාගත හැකිය. ඇතැම් විට ඒවා පොළොන්නරුව අනුරාධපුරය වැනි ඓතිහාසික ස්ථානවල කැණීම් කොට ලබාගන්නා නටඹුන් තරමටම වටින්නේය. සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අව් ගැටුණු යුද බිම තුළ ද එවැහිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති. මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. රුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය.
- Title
- අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
- Availability
- In Stock
- Categories
- කාව්යය, Horror - ත්රාස්යජනක, යුද සාහිත්ය
- Publisher
- කර්තෘ ප්රකාශන - Self Published
- පිටු ගණන
- 146
- Tags
- Sujith Chaminda Edirisinghe, සුජිත් චමින්ද එදිරිසිංහ, awikarayange kawikara liyawili, අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
Customer reviews are not available yet.





