You can contact us 24/7 +94 70 239 9003

"මැණිකේ"

රු350.00රු298.00
Out of stock

පෙර වැරදි අහකටයි දැං වැරදි පෝරකේටයි මහත්තයෝ මං දෙකේ ඇල මහතුං දුකා කිව්වමයි දන්නෙ මෙහෙ ගමේ උං ඇතිය කතාවක් ඒකෙත් මහ ලොකුත් රෙදිය ගැලවෙන්නෙ ඒවට ගියොත් මහතුං..

Email when stock available

SKU: 26693

Categories: කාව්‍යය

පෙර වැරදි අහකටයි දැං වැරදි පෝරකේටයි මහත්තයෝ මං දෙකේ ඇල මහතුං දුකා කිව්වමයි දන්නෙ මෙහෙ ගමේ උං ඇතිය කතාවක් ඒකෙත් මහ ලොකුත් රෙදිය ගැලවෙන්නෙ ඒවට ගියොත් මහතුං.. හිටියේ ගමටම එකම සුදු එකියයි ඒකිගෙත් සුදු පොත්තෙ විතරයි කරකාර ගන්නකොට බඩ හාර මාසයයි සුළු වරදකලු ඒ දුකා උනෙ එදාමයි.. විරසකයි අම්මලා තාම උන් එතනමයි සුදු රෙද්ද සනීපයි සුදුවටම එතැනමයි පිටේ සිරි දැක්කේ මං ඒත් එක පාරයි ඒකිගේ සුව වින්දෙ පෙර වැරදි කරුවොමයි.. වටේ උන් සුදි කිව්වේ සුද්දිගේ විතරමයි උන්ගෙ ගෑණුන්ගෙ සුද උන් දන්නෙ නැතුවමයි මගේ දුක දැන ගත්තේ මැකුණු රේඛා ටිකයි දුකා සැප විඳගත්තෙ සුදු සොපිනෙ අරගෙනයි. පෙර වැරදි කමක් නෑ ඒක මට අමතකයි ඒ වැරදි ආයෙමත් දුකා ඇස් එපිටමයි කෙටුවේ නිදි ඇඳේමයි බඩ බොකුත් විට්ටමෙයි මහතුංට බඩගිනියි දුක වින්දෙ දුකාමයි..

Title
"මැණිකේ"
Availability
Out of stock
Categories
කාව්‍යය
පිටු ගණන
52

Customer reviews are not available yet.

Related products