You can contact us 24/7 +94 70 239 9003

මමත්වතා

රු450.00රු405.00
Out of stock

මිත්‍රයා, රැගෙන යන්න මා කොහේ හෝ නොදන්නා පෙදෙසකට අතීත ගල් ගුහාවකට මිනිසුන් කිහිප දෙනෙක් ගල් පතුරු උල් කර බයිසන් ගවයන් අඳින නැතහොත් පිටාර ගිය කහ ගඟ දෙපස නගුලෙන් හාන මිනිසුන් අතරට රැගෙන යන්න මා මස් පලහා කා  ගිනිගොඩක් බෝ කර ඒ වටා නටන මිනිස් පොදියක් මැදට වෙහෙසයි මට බිඳින්න මේ ඒකාකාරී දවස් බිඳිමින් සිටී ඒ අය දෛනිකත්වය අරුණෝදයට පෙර තදාන්දකාර ගුළියට තද නින්දක සිහින අතරට ඈත අතීතයට විටින් විට අප මිනිස් ශිෂ්ටාචාරය ලද යුතුය තද කම්මුල් පහර ඇහැරෙන්න අනේ රැගෙන යන්න මා දණ නමා බිලි පුද දී හිරු දෙවි වඳින දෙවොලට මා බිලි දුන්නාට කමක් නැහැ වෙහෙසයි මේ ඒකාකාරී දවස්  

Email when stock available

SKU: 26882

Categories: කාව්‍යය

මිත්‍රයා, රැගෙන යන්න මා කොහේ හෝ නොදන්නා පෙදෙසකට අතීත ගල් ගුහාවකට මිනිසුන් කිහිප දෙනෙක් ගල් පතුරු උල් කර බයිසන් ගවයන් අඳින නැතහොත් පිටාර ගිය කහ ගඟ දෙපස නගුලෙන් හාන මිනිසුන් අතරට රැගෙන යන්න මා මස් පලහා කා  ගිනිගොඩක් බෝ කර ඒ වටා නටන මිනිස් පොදියක් මැදට වෙහෙසයි මට බිඳින්න මේ ඒකාකාරී දවස් බිඳිමින් සිටී ඒ අය දෛනිකත්වය අරුණෝදයට පෙර තදාන්දකාර ගුළියට තද නින්දක සිහින අතරට ඈත අතීතයට විටින් විට අප මිනිස් ශිෂ්ටාචාරය ලද යුතුය තද කම්මුල් පහර ඇහැරෙන්න අනේ රැගෙන යන්න මා දණ නමා බිලි පුද දී හිරු දෙවි වඳින දෙවොලට මා බිලි දුන්නාට කමක් නැහැ වෙහෙසයි මේ ඒකාකාරී දවස්  

Title
මමත්වතා
Availability
Out of stock
Categories
කාව්‍යය
Publisher
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
පිටු ගණන
77
Tags
Vidarshana Publishers, විදර්ශන ප්‍රකාශන, Isuru Chamara Somaweera, Mamathwatha, ඉසුරු චාමර සෝමවීර, මමත්වතා

Customer reviews are not available yet.

Related products