10%
10% අවිගත් මළකඳ
සුනිල් හේවා මහතා නිරුපද්රිතව සිටියා නම්, උදය හය වන විට කැකිරාවටද, හයහමාර වන විට මරදන්කඩවලටද පැමිණිය යුතුය. ඔහු මරදන්කඩවල ආසනයේ මන්ත්රීවරයාද බැවින් උදෑසන හෝ එහි පැමිණියා නම් ඒ වෙලාවේ හැටියට ගරු සහිතව කා අතිනුත් පිළිගැනෙණු ඇත. එහෙත් ඔහු මරදන්කඩවලට තබා කැකිරාවටවත් ළංවුණු බවට කිසිම සලකුණක් නොවීය. එසේ නම් මේ ඇමතිවරයාට කුමක් සිදුවීද?
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
සුනිල් හේවා මහතා නිරුපද්රිතව සිටියා නම්, උදය හය වන විට කැකිරාවටද, හයහමාර වන විට මරදන්කඩවලටද පැමිණිය යුතුය. ඔහු මරදන්කඩවල ආසනයේ මන්ත්රීවරයාද බැවින් උදෑසන හෝ එහි පැමිණියා නම් ඒ වෙලාවේ හැටියට ගරු සහිතව කා අතිනුත් පිළිගැනෙණු ඇත. එහෙත් ඔහු මරදන්කඩවලට තබා කැකිරාවටවත් ළංවුණු බවට කිසිම සලකුණක් නොවීය. එසේ නම් මේ ඇමතිවරයාට කුමක් සිදුවීද?
- Title
- අවිගත් මළකඳ
- Availability
- Out of stock
- Categories
- Horror - ත්රාස්යජනක, විද්යාත්මක නවකතා
- Publisher
- මියුසස් පොත් - Muses Books
- පිටු ගණන
- 336
- Tags
- Awigath Malakanda, K. Layanal Perera, Muses Books, අවිගත් මළකඳ, කේ. ලයනල් පෙරේරා, මියුසස් පොත්
Customer reviews are not available yet.





