20%
20% Un හැපි බර්ත් ඩේ
ඇය නැන්සි හාර්මන්, මහාචාර්ය කාල් හාර්මන්ගේ බිරිඳ. පීටර්, ලීසා ඇගේ දරු දෙදෙනායි. නැන්සිගේ උපන්දිනය දවසේ පීටර් සහ ලීසා අතුරුදහන් වෙයි. දින කිහිපයකට පසුව ඔවුන්ගේ මළ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසයි. ඇය නැන්සි එල්ඩ්රේජ්. ව්යාපාරික රේ එල්ඩ්රෙජ්ගේ බිරිඳ. මයිකල්, මිසී ඇගේ දරු දෙදෙනා යි. නැන්සිගේ උපන්දිනය දවසේ මයිකල් සහ මිසී අතුරුදන් වෙයි. ඉන් පසුව...?
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
" හැපි බර්ත් ඩේ ඩාලිං.." රේ සෙමෙන් තොළ මතුළේය. ඇගේ මුහුණේ වූ ප්රභාෂ්වර බව වියැකී යනු රේ දුටුවේය. මයිකල්ගේ මුහුණින් මතු වුයේ විස්මයකි. " අද අම්මගෙ උපන් දිනේද? ඔයා ඒක මට කිව්වෙ නෑනෙ ''
- Title
- Un හැපි බර්ත් ඩේ
- Availability
- Out of stock
- Categories
- පරිවර්තන, Horror - ත්රාස්යජනක, අපරාධ - Crimes
- Publisher
- සුරස - Surasa (fast publishing)
- පරිවර්තනය :
- දිලීප ජයකොඩි
- පිටු ගණන
- 255
- Tags
- surasa, දිලීප ජයකොඩි, Dileepa Jayakodi, un happy birth day, Un හැපි බර්ත් ඩේ
Customer reviews are not available yet.





