You can contact us 24/7 +94 70 239 9003

ත්‍රිත්ව

රු1,200.00රු960.00
In Stock

"ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා"   "මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා."   ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.   "මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්."

KOKO/Mintpay Payment

SKU: 27023

Categories: නවකතා, ආදර කතා, Horror - ත්‍රාස්‍යජනක, අපරාධ - Crimes

පිරිමියෙක් මස්ට්‍ර්බෙට් කරලා ඉවර වුණා ම එයාට මුලු ලෝකේ ම ගැහැනුන්ව එපා වෙන තරමේ හැගිමක් ආවත් අපිට එහෙම නැහැ.අපේ හැගිම්හරියට දම්වැලැක් වගේ එක හැගිමකින් තවත් හැගිමක් ඇති වෙනවා.අපිට පුලුවන් ඔන මොහොතකදී උද්දීපනය ලබන්න් හරියට් දවස අවසානයේ දී හිරූ අවරට ගිහින් ආයෙමත් මහන්සී ඉවර වුණෑම උදේට පායනවා වගේ.එකට පැය ,දවස් ගනන් යන්නේ නැහෑ.ඒ මොහොතේ ම හඟිමකින්න් ඇවිස්සිලා අයේමත් අපේ රස එලිඅට එනවා.

Title
ත්‍රිත්ව
Availability
In Stock
Categories
නවකතා, ආදර කතා, Horror - ත්‍රාස්‍යජනක, අපරාධ - Crimes
Publisher
ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
පිටු ගණන
281
Tags
grantha, Muthumudalige Nishshanka, ග්‍රන්ථ සමාගම, මුතුමුදලිගේ නිශ්ශංක, thrithwa, ත්‍රිත්ව

Customer reviews are not available yet.

Related products

Recently viewed items