10%
20% තම්බි මුදියන්සේ - Thambi Mudiyanse
තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජිවත් වූයේය. ඉංග්රීසීන් මෙරට ආක්රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි. ප්රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්රියන් විජේසිංහ ජයවර්ධනය. ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්රියා කළෝය. ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි. ඉතිහාසය ප්රතිනිර්මාණය වෙයි. ඉතිහාසය නිවැරදි ව කියවා අනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජිවත් වූයේය. ඉංග්රීසීන් මෙරට ආක්රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි. ප්රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්රියන් විජේසිංහ ජයවර්ධනය. ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්රියා කළෝය. ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි. ඉතිහාසය ප්රතිනිර්මාණය වෙයි. ඉතිහාසය නිවැරදි ව කියවා අනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.
- Title
- තම්බි මුදියන්සේ - Thambi Mudiyanse
- Availability
- In Stock
- Categories
- Biography - චරිතාපදාන, යුද සාහිත්ය, ඉතිහාසය හා පුරාවිද්යාව
- Publisher
- සුරස - Surasa (fast publishing)
- පිටු ගණන
- 190
- Tags
- surasa, thambi-mudiyanse, තම්බි මුදියන්සේ, ධර්ම ශ්රී කාරියවසම්
Customer reviews are not available yet.






