You can contact us 24/7 +94 70 239 9003

"පනාපුත්‍රගේ මතක වස්තුව - panaputhrage mathaka wasthuwa"

රු700.00රු630.00
Out of stock

මිනිහෙකුට නමක් තියන්නේ ඇයි? ඒ මිනිසාව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල හඳුනාගන්න. නම කියන්නෙ සද්දයක්. ඒ සද්දේ ඇහුනහම ඒ නම සහිත කෙනා හැරිලා බලනවා. "ටොමී" කියලා සද්ද කරපුවහම ඒ නම ඇති බල්ලා හැරිලා බලනවා හැබැයි ඌ ''ඉජු'' කියලා සද්ද කළාහමත් හැරිලා බලනවා. බල්ලන්ට වගේ මිනිස්සුන්ට ''ඉජු'' කියලා නමක් නෑ. ඒ නිසා බල්ලාගෙ නමට වඩා මිනිසාගෙ නම ඒ අතින් වැදගත්.

Email when stock available

SKU: 26704

Categories: Biography - චරිතාපදාන

මිනිහෙකුට නමක් තියන්නේ ඇයි? ඒ මිනිසාව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල හඳුනාගන්න. නම කියන්නෙ සද්දයක්. ඒ සද්දේ ඇහුනහම ඒ නම සහිත කෙනා හැරිලා බලනවා. "ටොමී" කියලා සද්ද කරපුවහම ඒ නම ඇති බල්ලා හැරිලා බලනවා හැබැයි ඌ ''ඉජු'' කියලා සද්ද කළාහමත් හැරිලා බලනවා. බල්ලන්ට වගේ මිනිස්සුන්ට ''ඉජු'' කියලා නමක් නෑ. ඒ නිසා බල්ලාගෙ නමට වඩා මිනිසාගෙ නම ඒ අතින් වැදගත්.

Title
"පනාපුත්‍රගේ මතක වස්තුව - panaputhrage mathaka wasthuwa"
Availability
Out of stock
Categories
Biography - චරිතාපදාන
පිටු ගණන
260
Publisher
sarasavi

Customer reviews are not available yet.

Related products