You can contact us 24/7 +94 70 239 9003

දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits

රු1,000.00රු900.00
In Stock

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

KOKO/Mintpay Payment

SKU: 27288

Categories: Tranding Books, පරිවර්තන, මනෝ විද්‍යාව, Trending books

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම්‌ පුරුදු දිනෙන්‌ දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස්‌ ක්ලියර්‌ විසින්‌ මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්‌ වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

Title
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
Availability
In Stock
Categories
Tranding Books, පරිවර්තන, මනෝ විද්‍යාව, Trending books
Publisher
M.D. ගුණසේන
පරිවර්තනය :
නිරංජන් චාමින්ද කරුණාතිලක - Niranjan Chaminda Karunathilake
පිටු ගණන
292
Tags
Atomic Habits, dakkinna wenaswa jiwithaya, james niranjan, md gunasena, දකින්න වෙනස්ව ජීවිතය

Customer reviews are not available yet.

Related products

Recently viewed items