You can contact us 24/7 +94 70 239 9003

පොහොසතුන් නොකී කතා - POHOSATUN NOKI KATA

රු1,600.00රු1,280.00
In Stock

මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය '' නුසුදුසු තරම් දුක් විඳීම " ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුතැවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජීවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි. මෙම පොත ඔබව සැබෑ මනුෂ්‍යත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විඳීමට මග පෙන්වනු ඇත. මම මගේ මනස, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිතසතුටයි. රොබින් ෂර්මා

KOKO/Mintpay Payment

SKU: 28305

Categories: Tranding Books, මනෝ විද්‍යාව

Title
පොහොසතුන් නොකී කතා - POHOSATUN NOKI KATA
Availability
In Stock
Categories
Tranding Books, මනෝ විද්‍යාව
Publisher
පහන් ප්‍රකාශන - Pahan Prakashana
පරිවර්තනය :
මංගලා සෝමලාල් රාසිාරච්චි - Mangala Somalal Rasiarachchi
පිටු ගණන
348
Tags
Robin Sherma’s, 9786246593148, pohosatun noki kata, Robin Sherma, පොහොසතුන්නො කී කතා

Customer reviews are not available yet.

Related products

Recently viewed items