You can contact us 24/7 +94 70 239 9003

නිල් කට්රොල් – Nil Katarol

රු1,650.00රු1,485.00
In Stock

මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ. එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

KOKO/Mintpay Payment

SKU: 26698

Categories: Tranding Books, නවකතා

මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ. එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි. ---------------------------------------------------------------------------- 'ඒ වෙලාවෙ රජ්ජුරුවො වුණේ එයා. ඒ වුණාට එයා වැඩ කළේ මං කිව්ව විදියට නෙමෙයි.. එයාගෙ සෙල්ලමේ විදියට මම වැඩ කරන්ඩ ඕන එයා කියන විදියට... 'මොකක්" කේතුකි මහ හඬින් ප්‍රශ්න කළාය. "ඔයා වැඩ කළා ඌ කිව්ව විදිහට “ඔව්... ඒක එයාගේ ඒ සෙල්ලමේ විදිහ... " හිටපිය. රාජ පුරුෂයන්ට කියල මා උගෙ අඩු කඩන්ඩ,,, කේතකී නැවත කෑ ගැසුවාය. එහෙත් තම මව මේ තරම් කෑ ගැසීමේ තේරුමත්, කිසිම වරදක් නැති කාශ්‍යපගේ අඩු කැඩිමේ තේරුමත් ඔහුට තේරුම් ගත නොහැකි විය. 'පොඩි ළමයිගෙ සෙල්ලම් එයාට තේරෙන්නෙ නැහැ... අන්තිමට ඔහු තම මව ගැන හිත හදා ගත්තේ එසේය. ----------------------------------------------------------------------------

Title
නිල් කට්රොල් – Nil Katarol
Availability
In Stock
Categories
Tranding Books, නවකතා
පිටු ගණන
294
Publisher
බිසෝ ප්‍රකාශන - Biso Prakashana

Customer reviews are not available yet.

Related products

Recently viewed items