20%
20% පර්සෝනා - Parsona
කාන්තා ව්යවසායකත්වය මුල් කරගත් අගනා නවකතාවකි ---------------------------------------------------------------------------- සිහින දකින්න ධෛර්යයක් අවශ්ය නැහැ. නමුත් කිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්යයයි. ඒ වගේම හදවතින්ම විශ්වාස කරන සිහිනයක් නඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සුදානම්ද?
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
කාන්තා ව්යවසායකත්වය මුල් කරගත් අගනා නවකතාවකි ---------------------------------------------------------------------------- සිහින දකින්න ධෛර්යයක් අවශ්ය නැහැ. නමුත් කිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්යයයි. ඒ වගේම හදවතින්ම විශ්වාස කරන සිහිනයක් නඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සුදානම්ද? ---------------------------------------------------------------------------- දැවැන්ත කැඩපත ඉදිරිපිට ඇති කළු පාට පුටුවේ වාඩි වෙලා ඉන්න ගනුදෙනුකාරියගේ මුහුණ තෙ විසිරුණු කුරුලෑ කිහිපය නම් සෙලීනාට ගැටලුවක් වුණේ නැහැ. එහෙත් කම්මුල් නිසි ලෙස මස්වලින් පිරිලා නැතිකම රූපලාවණ්ය මැජික් එකකින් අතුරුදහන් කරන්න ඕන කියලා ඇය තේරුම් ගත්තා, ඇයගේ අවපැහැ වුණ මහත කොල් පොටවල් තරමක් කුඩාවට සහ තෙත්ව පේන විදියටත්, එම දෙතොල් රත් පැහැයෙන් වර්ණ නොකර රන් පාටට සහන වර්ණයකින් හැඩ කිරීමෙන් වෙනස් පෙනුමක් ලබා දෙන්නත් තීරණය කළා නෙත් තරමක් අඩවන්ව දිගුව පෙනෙන ලෙසත් කොණ්ඩය තෙත්ව කඩා හැලෙන ලෙසත් පෙනෙන නවීනතම කොණ්ඩා මෝස්තරය ගැන සෙලීනා තල්පනා කළා මාස්කාරා, ලික්විඩ් අයි ලයිනර්. ෂ්, ලිස්ටික්, අයිබෝ පෙන්සිල් සහ කතුරුවලට අත තියන්න කලින් හැඩගැන්විය යුතු ගනුදෙනුකාරියට ඇස් වහන්න තියලා ඇය හැඩ කළ යුතු ආකාරය ගැන සෙලිනා තීරණය කරන්නේ හරිම වගකීමෙන් සහ කැමැත්තෙන් සෙලීනා ඉක්මනින්ම දක්ෂ රූපලාවණ්ය ශිල්පිනියක් බවට පත් වෙන්න වගකීමෙන් සහ දනන්දුවෙන් වැඩ කිරීමේ පුරුද්ද බලපෑවා. "ඉට්ස් ඕකේ මැඩම්. දැන් ඇස් අරින්න.
- Title
- පර්සෝනා - Parsona
- Availability
- In Stock
- Categories
- නවකතා, විවිධ
- Publisher
- විශිෂ්ට ප්රකාශකයෝ - Wishishta Prakashakayo
- පිටු ගණන
- 312
- Tags
- kalum weligama, parsona, කැලුම් වැලිගම, පර්සෝනා
Customer reviews are not available yet.






![සදහස[දමරඣ 2] - Sandahasa](https://www.silvabookshop.lk.promora.xyz/images/bookshop/wordpress/4305af8bce01094f43f54f2dced5ddf4776665a4ae1811e230eabca7bc5fb46c.jpg)