You can contact us 24/7 +94 70 239 9003

රහස් දූතයා - Rahas duthaya

රු560.00රු504.00
In Stock

බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් '' මේ මිනිහ කොහේ ගිහින්ද? '' යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. " ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා" යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ''මම කොහොමද ඒක දන්නෙ?'' " දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. '' අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.

KOKO/Mintpay Payment

SKU: 28514

Categories: නවකතා, පරිවර්තන, යුද සාහිත්‍ය, දේශපාලන - Politics

බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් '' මේ මිනිහ කොහේ ගිහින්ද? '' යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. " ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා" යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ''මම කොහොමද ඒක දන්නෙ?'' " දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. '' අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.

Title
රහස් දූතයා - Rahas duthaya
Availability
In Stock
Categories
නවකතා, පරිවර්තන, යුද සාහිත්‍ය, දේශපාලන - Politics
Publisher
තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers
පරිවර්තනය :
පී.බී සේනානායක
පිටු ගණන
560
Tags
පී.බී. සේනානායක, Rahas duthaya, රහස් දූතයා

Customer reviews are not available yet.

Related products