You can contact us 24/7 +94 70 239 9003

චේ: චරිතාපදානය

රු1,600.00රු1,440.00
In Stock

අඳුරුතම හෝරාවේදී අරුණලු ගෙනා මිනිසා සිදුවීම් පිළිබඳ ඔහුගේ විස්තරයට අනුව, රොඩ්රිගුවේස් අනතුරුව වේ සමඟ කතා කිරීම සඳහා පිටතට ගියේ එහිදී වේගේ ඡායාරූප අරගත්තේය. වසර ගණනාවක් පුරා සී.අයි.ඒ. සංවිධානය යටතේ අතිශය රහසිගතව තබා ගැනුණු මේ ඡායාරූප පසුව එළියට පැමිණියේය. මින් එක් ඡායාරූපයක පිරුණ මුහුණින් හා යෞවන පෙනුමින් යුත් රොඩ්රිගුවේස්, දමනය කරන ලද වන සතකු මෙන් පෙනෙනා වේගේ උර වටා අතක් දමාගෙන සිටිනු දක්නට ලැබෙයි. වේගේ වැහැරුණ මුහුණ බිමට යොමුව ඇත. දිගු හිසකේ පහතට එල්ලා වැටී ඇති අතර, ඔහු දෑත් බැඳගෙන සිටියි.

KOKO/Mintpay Payment

SKU: 27186

Categories: පරිවර්තන, Biography - චරිතාපදාන

අඳුරුතම හෝරාවේදී අරුණලු ගෙනා මිනිසා සිදුවීම් පිළිබඳ ඔහුගේ විස්තරයට අනුව, රොඩ්රිගුවේස් අනතුරුව වේ සමඟ කතා කිරීම සඳහා පිටතට ගියේ එහිදී වේගේ ඡායාරූප අරගත්තේය. වසර ගණනාවක් පුරා සී.අයි.ඒ. සංවිධානය යටතේ අතිශය රහසිගතව තබා ගැනුණු මේ ඡායාරූප පසුව එළියට පැමිණියේය. මින් එක් ඡායාරූපයක පිරුණ මුහුණින් හා යෞවන පෙනුමින් යුත් රොඩ්රිගුවේස්, දමනය කරන ලද වන සතකු මෙන් පෙනෙනා වේගේ උර වටා අතක් දමාගෙන සිටිනු දක්නට ලැබෙයි. වේගේ වැහැරුණ මුහුණ බිමට යොමුව ඇත. දිගු හිසකේ පහතට එල්ලා වැටී ඇති අතර, ඔහු දෑත් බැඳගෙන සිටියි.

Title
චේ: චරිතාපදානය
Availability
In Stock
Categories
පරිවර්තන, Biography - චරිතාපදාන
Publisher
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
පරිවර්තනය :
චුලානන්ද සමරනායක
පිටු ගණන
557
Tags
Che Charithapradanaya, චේ: චරිතාපදානය

Customer reviews are not available yet.

Related products