You can contact us 24/7 +94 70 239 9003

ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත - Anne Frank Dariyakage Dinapotha

රු1,390.00රු1,251.00
In Stock

විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්‍ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්‍රකට ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත' මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත. දහතුන් හැවිරිදි ඈන් ෆ්‍රෑන්ක් දැරීය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින් සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්‍ෂයකට ව ධ හිං සා සහ අවසානයේ ම රු කැ ඳවූ දෙ වෙනි ලෝ ක මහා සං ග්‍ රාමයේ බි හිසු ණු අංශය ලොවට මැනවින් කියාපාන සත්‍ය කතාවකි.

KOKO/Mintpay Payment

SKU: 28344

Categories: පරිවර්තන, Biography - චරිතාපදාන

විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්‍ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්‍රකට ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත' මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත. දහතුන් හැවිරිදි ඈන් ෆ්‍රෑන්ක් දැරීය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින් සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්‍ෂයකට ව ධ හිං සා සහ අවසානයේ ම රු කැ ඳවූ දෙ වෙනි ලෝ ක මහා සං ග්‍ රාමයේ බි හිසු ණු අංශය ලොවට මැනවින් කියාපාන සත්‍ය කතාවකි.

Title
ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත - Anne Frank Dariyakage Dinapotha
Availability
In Stock
Categories
පරිවර්තන, Biography - චරිතාපදාන
Publisher
සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana
පරිවර්තනය :
තොම්සන් ඒ. වැන්දබෝනා - Thompson A. Vandabonna -
පිටු ගණන
396
Tags
Anne Frank, Anne Frank Dariyakage Dinapotha, Diary of Anne Frank, ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත

Customer reviews are not available yet.

Related products

Recently viewed items