10%
10% ඔව් මේක වින්ටේජ් ප්රේමයක් - Ow meka vintage premayak
හෙමීට පෙරළමින් මුමුණමින් තොල් අගින් පද පේළි අමු අමුවේ නැහැය පිනවන බ්ලැක් කොෆී සුවඳ නැහැ!!!! ෆ්රෙෂ් මිල්ක් මුහුවුණ කැපචිනෝ තරමට ? තව ටිකක්......... විස්කි පොඩ්ඩක් මුහුවුණ අයිරිෂ් කොෆී තරමටම ! හරී රහයි.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
කෝපි පාට බිත්ති අතර සිරවුණු වීදුරු බිත්ති හෙමින් වැහි පොද තෙමන වින්ටේජ් අවන්හලක මම දිග හරිමින් පොඩි පොතක් ඔව් මේක විටේජ් ප්රේමයක්! කසුන් ගිවන්ත පීරිස් පුංචි පද පේළි නොස්ටැල්ජියාවක නලියන තොලගාමින් ග්ලාස් මග් එක අවන්හලේ අඩ අඳුරට චොක්ලට් පාට පිටු හෙමීට පෙරළමින් මුමුණමින් තොල් අගින් පද පේළි අමු අමුවේ නැහැය පිනවන බ්ලැක් කොෆී සුවඳ නැහැ!!!! ෆ්රෙෂ් මිල්ක් මුහුවුණ කැපචිනෝ තරමට ? තව ටිකක්......... විස්කි පොඩ්ඩක් මුහුවුණ අයිරිෂ් කොෆී තරමටම ! හරී රහයි.
- Title
- ඔව් මේක වින්ටේජ් ප්රේමයක් - Ow meka vintage premayak
- Availability
- In Stock
- Categories
- කාව්යය
- ISBN / GTIN
- 9786246446789
- Tags
- සරත් විජේසූරිය, 160 pages, ඔව් මේක වින්ටේජ් ප්රේමයක් - Ow meka vintage premayak
හෙමින් වැහි පොද තෙමන වින්ටේජ් අවන්හලක මම දිග හරිමින් පොඩි පොතක් ඔව් මේක විටේජ් ප්රේමයක්! කසුන් ගිවන්ත පීරිස් පුංචි පද පේළි නොස්ටැල්ජියාවක නලියන තොලගාමින් ග්ලාස් මග් එක අවන්හලේ අඩ අඳුරට චොක්ලට් පාට පිටු හෙමීට පෙරළමින් මුමුණමින් තොල් අගින් පද පේළි අමු අමුවේ නැහැය පිනවන බ්ලැක් කොෆී සුවඳ නැහැ!!!! ෆ්රෙෂ් මිල්ක් මුහුවුණ කැපචිනෝ තරමට ? තව ටිකක්......... විස්කි පොඩ්ඩක් මුහුවුණ අයිරිෂ් කොෆී තරමටම ! හරී රහයි.
Customer reviews are not available yet.






