20%
20% වස්සාන සිහිනය
ප්රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහි ව පවතින ආර්ථික කොන්දේසි ප්රශ්න කිරීමක් මෙන් ම ප්රේමයෙන් ආතුරවීම උදෙසා මිනිසා තුළ වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද 'වස්සාන සිහිනය' තුළ දැකිය හැකි ය.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
ප්රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහි ව පවතින ආර්ථික කොන්දේසි ප්රශ්න කිරීමක් මෙන් ම ප්රේමයෙන් ආතුරවීම උදෙසා මිනිසා තුළ වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද 'වස්සාන සිහිනය' තුළ දැකිය හැකි ය. " අපි ඔයාට වද දුන්නා නෙමෙයි. ඔයාමනේ ජීවිතේ නැති කරගන්න හදන්නේ." "මට මැරෙන්න ඕන. " "එතකොට සුදු නංගී? " විදුලි කොටන වේගයෙන් හදවත සැලී මහ වැසි දෙනෙත් කෙවෙනි තුළින් ඇද වැටුණේ එවිට යි. ලෝකයා හමුවේ පෙන්වූ මගේ යථාර්ථය කුමකට දැයි මට සිතේ. මුවින් පිට නොවූ වේදනාව හදවතේ ගැස්ම වැඩි කළේ ය. සත්තකින්ම කිසිවෙකු මගේ සිත දනී නම් මගේ කඳුළින් හඬනු ඇත. හෙදිය මා අසලින් ඉවත් වෙත්ම මහා පාළුවක් වාට්ටුව පුරා පැතිරිණි. පෙම් සිතකින් ස්නේපාය ඉල්ලා කෑගසන්නට මට සිතේ. එහෙත් මම නිහඬ වීමි.
- Title
- වස්සාන සිහිනය
- Availability
- In Stock
- Categories
- නවකතා, ආදර කතා
- Tags
- upul shantha sannasgala, උපුල් ශාන්ත සන්නස්ගල, wassana sihinaya, වස්සාන සිහිනය
Customer reviews are not available yet.






